Header Ads

Breaking News
recent

ඉතාලියෙන් ඇරඹී ප්‍රංශයට-අමෙරිකාවට ගිය පාස්කු විරෝධය ලාංකිකයන් ජිනීවාවලටත් අරන් යයි - (video)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙසත්, එහි මහමොළකරුවන් සොයන ලෙසත් ඉල්ලා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවක් පැවැත්වීය.

No comments:

Powered by Blogger.