Header Ads

Breaking News
recent

ජනපතිටයි අගමැතිටයි විදේශ ඇමැතිටයි කොන්ද පණ නෑ! කොන්ද පණ නැති නිවටයන්ට මේ වැඩේ කරන්න බෑ! විමල්ගෙන් සැර ප්‍රකාශයක්! (VIDEO)

ජනාධිපතිටත්, අගමැතිටත්, විදේශ ඇමැතිවරයාටත් කොන්ද පණ නැති බවත්, කොන්ද පණ නැති නිවටයන් සේ සිට ‌ආණ්ඩු කළ නොහැකි බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඔවුන් අමෙරිකාවට බයේ රුසියාවෙන් තෙල් ගැනීම ප්‍රමාද කරමින් සිටින බවකි.


No comments:

Powered by Blogger.