Header Ads

Breaking News
recent

සනත් නිශාන්ත බලවත් ආරච්චිකට්ටුව සමුපකාරය පොහොට්ටුව පරදියි... ජවිපෙ දිනයි!

ආරච්චකට්ටුව සමූපකාර කොට්ටාසයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ සඳහා පැවති නිලවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලැබුණු අපේක්ෂක කණ්ඩායම විසින් වැඩිම ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබේ. 
පොදුජන පෙරමුණ සහාය දුන් අපේක්ෂක කණ්ඩායම ලබාගෙන ඇති ආසන ප‍්‍රමාණය තුනක් වන අතර සමගි ජන බලවේගයට හිතවාදී කණ්ඩායම කිසිදු ආසනයක් ජයග්‍රහණය කර නැත.

ජනතා විමුක්ති පෙරමුණ අපේ සහාය ලද කණ්ඩායම ආසන හයක් දිනා නිලවරණයෙන් ජය වාර්තා කර ඇත.

ආරච්චිකට්ටුව ප‍්‍රදේශය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිල්වා මහතාගේ ඡුන්ද බල ප‍්‍රදේශයට අයත්ය.


No comments:

Powered by Blogger.