Header Ads

Breaking News
recent

ටික කාලයක් දුක් වින්දොත් ගොඩක් කාලයක් සැප විදින්න පුළුවන් - ගීතා කුමාරසිංහ

ටික කාලයක් මහන්සි වී දුක් වින්දොත් බොහෝ කාලයක් සැප විදීමට හැකි බව රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

ඒ නිසා මහන්සි වී මෙම දුක් ටිකක් දරා ගත හොත් ඉදිරියේදී සැප විඳීමට හැකි බවද ඇය පැවසුවාය.

විශාල වශයෙන් විදුලි බිල් ඉහළ නැංවූ විට එය ගෙවා ගැනීමට අපහසු බව තමා ද පිළිගන්නා බව ඇය පවසයි.

මුත් කෙටි කාලීනව මෙම අපහසුතා සියල්ල දරා ගත යුතු බවද ඇය කියා සිටියේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.