Header Ads

Breaking News
recent

රටේම විශ්වවිද්‍යාල සිසුන් ‌අද කොළඹට කැඳවයි! අන්තරේ ඉල්ලීම් 7ක් මුල්කරගෙන අන්තරෙන් අද දැවැන්ත විරෝධතාවක්!

ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් අද (07) කොළඹ දී විශ්වවිද්‍යාල සිසුන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

මේ අනුව දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹට කැඳවා ඇති බව අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ මහතා පවසයි.

සිසුන්ව කොළඹ, කොටුව ප්‍රදේශයට කැඳවා ඇති බවත් පසුව විරෝධතාව සිදුකරන ආකාරය පිළිබඳ තීරණය කරන බවත් ඔහු සඳහන් කළේය.


No comments:

Powered by Blogger.