Header Ads

Breaking News
recent

අද රටපුරා විරෝධතා අරඹයි!

අද (22) දින දහවල් 12.00 සිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති රැසක් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර ඇත.

මෙම විරෝධතාව “ජාතික සෞඛ්‍ය විරෝධතා දිනය” ලෙස නම් කර ඇති අතර සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කර ඇත.

සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාමේ ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසද විරෝධතාවයේදී රජයට බල කරන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. බී මැදිවත්ත සදහන් කරයි.


No comments:

Powered by Blogger.