Header Ads

Breaking News
recent

ලෝක කුසලාන බලාපොරොත්තු 2027ට කල් යයි... මුල් වටයෙන්ම විසි නොවෙන්න ඉතිරි සියළු තරග දිනිය යුතුමයි

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියේ අවසන් හතර දෙනා තුළට යාම ශ්‍රී ලංකා කණ්ඩායම බරපතළ අභියෝගයක් වී තිබේ. ඒ අනුව මුල් වටෙන්ම ඉවතට විසි නොවී සිටීමට නම් ශ්‍රී ලංකාව තමන්ට ඉතිරිව ඇති ඊළඟ තරඟ හයම ජය ගැනීම අනිවාර්ය වී තිබේ.

ශ්‍රී ලංකාවට ඉදිරි තරග හය ක්‍රීඩා කිරීමට සිදුව ඇත්තේ ඉන්දියාව, නවසීලන්තය, එංගලන්තය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය හා නෙදර්ලන්තය සමගය.


No comments:

Powered by Blogger.