Header Ads

Breaking News
recent

රංජිත් බණ්ඩාරට විශ්වාස භංගයක්…

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ කමිටු සාමාජිකයන් වැඩි දෙනෙකුගෙන් බහුතර කැමැත්ත මත කමිටු සභාපතිවරයා ඉවත් කිරීමේ හැකියාව ඇත.

ඒ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු යොදමින් සිටී.

එය සදුදා දිනයේ කතානායකවරයාට භාර දීමට කටයුතු යොදමින් තිබේ.

Rajapakshe Wasala Tennakoon Mudiyanselage Ranjith Bandara (born 4 November 1961) is a Sri Lankan economist, academic, politician and Member of Parliament.

Bandara was born on 4 November 1961.[1] He was educated at Sirimalwatte Rajakiya Vidyalaya. He has a BA degree in economics from the University of Peradeniya (1990) and a MA degree in economics from the University of Colombo (1992). He has a MSc degree in management of natural resources and sustainable agriculture from the Agricultural University of Norway (1995) and PhD in economics from the University of Queensland (2003).

Bandara was a senior lecturer at the University of Colombo's Department of Economics before becoming a professor. He has been a consultant to several Sri Lankan businesses. Following the 2020 parliamentary election he was appointed to the Parliament of Sri Lanka as a National List MP representing the Sri Lanka People's Freedom Alliance.

Bandara is the author of The Economics of Human-Elephant Conflict. He was a director on the National Livestock Development Board, Sri Lanka-Libya Agricultural and Livestock Development Company and Merchant Bank of Sri Lanka.

No comments:

Powered by Blogger.