Header Ads

Breaking News
recent

විදුලි බිල අඩු කරන්න පාරට එන මිනිස්සුන්ට පොහොට්ටුවේ රෝහිත ඔරවයි! (VIDEO)

විදුලි බිල ඉහළ නැංවීම ජනතාවට දරාගත නොහැකි බව ‌රෝහිත ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ මේ ආකාරයට ජනතාව පිට බර නොපටවා වෙනත් ක්‍රම මගින් බදු ආදායම එකතු කර ගත යුතු බවකි.

නමුත් මේ පාරට එන්නේ විදුලි බිලෙන් සැබෑවට පීඩාවට පත්ව සිටින ජනතාව නොවන බවද මන්ත්‍රීවරයා කීය.


No comments:

Powered by Blogger.