Header Ads

Breaking News
recent

සුප‍්‍රකට ‘තාත්තා පුතාලා’ අලෙවි සැල් ජාලය මිනිසුන්ට නුදුසුදු ආහාර විකුණා වරද පිලිගනී!

මිනිස් පරිභෝජනයට නුසුදුසු ‘ලම්ප‍්‍රයිස්’ අලෙවි කළ බවට වරද පිළිගන්නා ලද මෙරට සුප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතනයකට අධිකරණය විසින් දඩ නියම කර තිබේ.

ඒ අනුව රුපියල් 180,000 දඩයක් ගෙවන ලෙස එහි අධ්‍යක්ෂවරුන් නව දෙනා වෙත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත.

මෙම ආයතනයේ නිෂ්පාදනය කරන ලද අදාළ ආහාරයේ නිදර්ශක බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමෙන් පසුව ලැබුණු වාර්තාව මත අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ ආහාරවල බැක්ටීයා අපද්‍රව්‍ය ඇති බවට වාර්තාවෙන් තහවුරැ වී තිබිණි.


ඒ අනුව අදාළ චෝදනාවන්ට වරද පිළිගත් හෙයින් එම ආයතනයට මෙලෙස දඩ නියම කර තිබේ.


No comments:

Powered by Blogger.