Header Ads

Breaking News
recent

ආණ්ඩුවට පැනිල්ලේ ඩීල් එක එළියට! රත්නපුරේ නෝනා රනිල් ගාවට යන්න කලින් දවසේ උදේ සිංගප්පූරු ගිහින් හවස ඇවිත්! තව නුවරඑළියේ මන්ත්‍රී කෙනෙකුයි ජාතික ලයිස්තුවේ මන්ත්‍රී කෙනෙකුයි තායිලන්තෙට ගිහින් ඩීල් එකක් දාලා! VIDEO

රත්නපුරෙන් රනිල් එක්ක එකතු වුණු නෝනා ඊට කලින් දවසේ උදේ සිංගප්පූරු ගිහින් හවස ආවා යැයි දයාසිරි ජයසේකර මහතා පැවසීය. නුවරඑළියේ මන්ත්‍රීවරයකු සහ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකුද තායිලන්තයේ ගොස් පැමිණ ඇති බවත්, ඩීල් එක සිදුව ඇත්තේ තායිලන්තයේ බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

No comments:

Powered by Blogger.