අද දින පාර්ලිමේන්තුවේදී හිටපු කතානායක අශෝක රන්වල මහතා කතාවක් පැවැත්වීය. එම කතාව අවසානයේදී දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කර සිටියේ රන්වල මහතාගේ උපාධි සහතිකය කෝ යැයි කියාය. නමුත් ඊට රන්වල මහතාගෙන් නිසි පිළිතරක් නොලැබිණ.
No comments: