Wednesday, April 23 2025

Header Ads

අන්තවාදීන් විසින් නැටවූ කාලය අවසන්.. පාර්ලිමේන්තු එන්න අවම ප‍්‍රතිශතය 12.5% කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ !

මැතිවරණ දිස්ත්‍රික්කින් කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය සියයට 12.5% කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.


පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

දැනට පවතින 5%ක්වූ එම සීමාව අහෝසි කිරීමට යෝජිත අතර 15 වැනි සංශෝධනයට පෙර පැවති 12.5% සීමාවට එය නැවත ගෙන ඒමට මෙම කෙටුම්පත මගින් යෝජනා කර ඇත.

දැනටමත් පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රය මුද්‍රණය කර ඇති අතර පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිතය.


Leave a Comment

Powered by Blogger.