Header Ads

Breaking News
recent

ඉදිරි මාස තුනට රජයේ විදයම් වෙනුවෙන් රුපියල් බිලියන 1043ක් වෙන්කර ගනී

වත් මාස තුනක කාලයක් සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 2043ක් වෙන්කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලය ලබාදී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අයවැය චක්‍රලේඛයක් නිකුත් කරමින් ජුනි 01 වනදා සිට අගෝස්තු 01 වනදා දක්වා ඒ ඒ අමාත්‍යාංශ සඳහා වෙන්කෙරුණු ප්‍රතිපාදන දක්වා ඇත.

මෙම චක්‍රලේඛයෙන් පෙන්වා දී ඇත්තේ රුපියල් බිලියන 644.19ක් පුනරාවර්ථන වියදම් වශයෙනුත් රුපියල් බිලියන 398.81ක් ප්‍රාග්ධන වියදම් වශයෙනුත් වෙන්කර ගන්නා බවයි.

-lankanewsweb


No comments:

Powered by Blogger.