Header Ads

Breaking News
recent

මැතිවරණයෙන් අපට 2/3 ලැබීම ඉරහද සේ විශ්වාසයි - රෝහිත අබේගුණවර්ධන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම ඉර හඳ මෙන් විශ්වාසය යයි හිටපු රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

අද විපක්ෂය ජනතාවට මුහුණ දී ගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඔවුන් මේ වනවිට මැතිවරණයට දැඩි බියක් දක්වන බවත් ඔහු පැවසීය.

අද විපක්ෂයේ සිටින විටද ඡන්දයට බය ඔවුන් ආණ්ඩු කරන විටද මැතිවරණවලට බය වී සිටි බව ඔහු සඳහන් කළේ ය.

හිටපු ඇමැතිවරයා හිටපු රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ කළුතර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


No comments:

Powered by Blogger.