Header Ads

Breaking News
recent

මැතිවරණ අපේක්‍ෂකයන්ට විශේෂ නීති මාලාවක් නිකුත් කෙරේ.. ගැසට් නිවේදනය මෙන්න

දිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් සදහා අනුගමනය කල යුතු ආචාර ධර්ම හා මාධ්‍ය උපමාන මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මැතිවරණ කොමිසන් සභාව විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ බව නිවේදනය කර තිබේ.

හැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දින දක්වාම මේවා ක්‍රියාත්මක වෙයි.

අදාල ගැසට් නිවේදනය මෙහි දැක්වෙයි.


No comments:

Powered by Blogger.