Header Ads

Breaking News
recent

සැකරුවෙකු පොලිසියට වෙඩි තබයි.. පොලිසියෙනුත් වෙඩි.. සැකකරු මියයයි

ද පස්වරුවේ මොණරාගල ඉත්තෑකටුවේදී සිදු වූ වෙඩි හුවමාරුව දී සැකකරුවෙකු මිය ගිය බව පොලිසිය පවසයි.

පොලිසිය සහ සැකකරුවකු අතර මෙම හුවමාරුව වෙඩි හුවමාරුවක් සිදුව ඇත.
පොලිසිය පවසන්නේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිසියට ඔහු වෙඩි තැබූ බවයි.

පොලිසිය පෙරලා සිදුකළ වෙඩි තැබීමේන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු සැකකරු මියගොස් ඇත.

මෙම සැකකරු පුද්ගල ඝාතනයක ප‍්‍රධාන සැකකරුවෙක් වන අතර අධිකරණයෙන් වරෙන්තු ලබා සිටියෙකි.


No comments:

Powered by Blogger.