Header Ads

Breaking News
recent

එන ඡන්දෙන් දිනා සජිත් අගමැති වූ පසු එජාපයේ ස්වර්ණමය යුගය ඇරඹෙනවා - සුජීව සේනසිංහ

ක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගය බිහි වන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් සමගි ජන බලවේගය ජයග්‍රහනයෙන් පසුව බව එම බලවේග අපේක්ෂ සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා තවමත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා බවත් ඔහු සමග සිටින පිරිස තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් බවත් ඔහු සඳහන් කළේය.

තමන් තරඟ වදින නව සන්ධානය බිහි කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් බවද පවසන ඔහු මැතිවරණයට තරග කළ පමණින් පක්ෂයෙන් ඉවත් කිරීමට සිදු කිරීම කළ නොහැකි බව ද කියයි.


No comments:

Powered by Blogger.