Header Ads

Breaking News
recent

මැඩිල්ලේ හිමිගෙන් කෝටි 15ත් ඉල්ලා අලි සබ්රි නඩු දමයි.. පොහොට්ටු ජාතික ලයිස්තුවෙන් අලි සබ්රි ඉවත් කරන්නැයි පෙත්සම් ගහයි

ම කීර්ති නාමයට හානි කළේ යැයි පවසමින් ඊට වන්දි ලෙස රුපියල් කෝටි 15 ක මුදලක් ගෙවන ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට විරුද්ධව කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිලි කර තිබේ.
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් ප්‍රසිද්ධ මාධ්‍යයන් ඔස්සේ තම සේවාදායකයාට අපහාස කරමින් ඔහුගේ කීර්ති නාමයට අපහාස කර ඇති බවත් තම සේවාදායකයා මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ අතර අලි සබ්රි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර්ජාල පෙත්සමක් ද මේ දිනවල අත්සන් කරමින් තිබේ.


No comments:

Powered by Blogger.